ඊශ්‍රායලයෙන් හමාස්ට අඛණ්ඩව ගුවන් ප්‍රහාර



ගාසා තීරයට ඊශ්‍රායල අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊශ්‍රායල් හමුදා පවසන්නේ තම ප්‍රහාරක ජෙට් යානා හමාස් සටන්කාමීන් ගොඩනගන ලද සහ ජනාකීර්ණ වූ භූගත උමං ජාලය ඉලක්ක කරන බවයි."වසර 20කට පමණ කලින් ගාසා තීරය - හමාස් පාලනය අතට ගත් දා ඉදලා හමාස් කරලා තියෙන්නේ ගාසා නගරයේ සිට ඛාන් යුනිස් සහ රෆා දක්වා භූගත උමං ජාලයක් හදන එක," ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකයෙකු වන ජොනතන් කොන්රික්ස් සඳහන් කර තිබෙනවා..

ඊශ්‍රායලයෙන් හමාස්ට අඛණ්ඩව ගුවන් ප්‍රහාර ඊශ්‍රායලයෙන් හමාස්ට අඛණ්ඩව ගුවන් ප්‍රහාර Reviewed by paththara wisthara on 5:42 AM Rating: 5

No comments:

Powered by Blogger.