තකහනියේ සනත් නිශාන්ත ගෙව්වේ ඇයි ?
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලක්ෂ 26ක විදුලි බිල කඩිමුඩියේ ගෙවා ඇත්තේ බිල්පත පැහැර හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබියදී බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි
තකහනියේ සනත් නිශාන්ත ගෙව්වේ ඇයි ?
Reviewed by Nandi blogger
on
11:02 PM
Rating:

No comments: