ගාසා තීරයේ රෝහල් රැසක් අවධානම්

 

දින කිහිපයකට පෙර අල්-ෂිෆා රෝහලේ විදුලිය නොමැතිකම හේතුවෙන් නොමේරූ ළදරුවන් හය දෙනෙකු සහ තවත් රෝගීන් නව දෙනෙකු මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පෙන්වා දෙන්නේ මෙම තත්වය "දරුණු සහ භයානක" තත්වයක් බවයි.


ගාසා තීරයේ රෝහල් රැසක් අවධානම් ගාසා තීරයේ රෝහල් රැසක් අවධානම් Reviewed by paththara wisthara on 8:23 PM Rating: 5

No comments:

Powered by Blogger.