විවාහ ගිවිසගත් ජනප්‍රිය නිලි ඩිලුෂිගේ මංගල චායාරූප.
ජනප්‍රිය නිලි ඩිලුෂි හංසිකා. ඇය ආදරණිය චරිතයක්. නිහතමානී රංගන ශිල්පිනියක් වන ඇය නිවේදනයට සහ නර්තනයටත් දස්කම් දක්වන චරිතයක්. ඉතින් ඇය සුබ මොහොතින් සිය ආදරණිය පෙම්වතා සමගින් ගංගාරාම විහාරස්ථානයේදී විවාහ ගිවිසගෙන තිබුනා. මේ ඔවුන් දෙපලගේ මංගල චායාරූපයි.
විවාහ ගිවිසගත් ජනප්‍රිය නිලි ඩිලුෂිගේ මංගල චායාරූප.
Reviewed by paththara wisthara
on
5:24 AM
Rating:

No comments: