ගරිල්ලා සටන් ක්‍රමයෙන් ඊශ්‍රායල හමුදාවට පහර දෙන්න සැලසුමක්
හිස්බුල්ලා සටන් කාමීන්ගේ නායකයා ලෙස කටයුතු කරන හසාන් නස්‍රල්ලාහ් අද දිනය ඇතුලත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔහු මේ ප්‍රකාශයක් නිකුත් කරන්නේ ඊශ්‍රායල සහ හමාස් සටන් ආරම්භ වී සති කිහිපයක් ගත වීමෙන් පසුවයි. මේ වන විට හිස්බුල්ලා සටන් කාමීන් අතර සහ ඊශ්‍රායල හමුදා අතරත් දිගින් දිගටම ගැටුම් ඇතිවෙමින් පවතින මොහොතක මේ සටන් නිසා ලෝක සාමය පවා බිදී යා හැකි බව සෞදි අරාබිය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුනා.
තවත් බොහොමයක් විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න
ගරිල්ලා සටන් ක්‍රමයෙන් ඊශ්‍රායල හමුදාවට පහර දෙන්න සැලසුමක්
Reviewed by paththara wisthara
on
3:35 AM
Rating:

No comments: