ලෝක කුසලාන අවසන් පුර්ව වටයට එන්න ලංකාවට අවස්තාවක් තිබේද..
ඉන්දියාව හමුවේ ලද අන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් පුර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ඇත්දැයි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද පළමු කණ්ඩායම වන්නේ ඉන්දියාවයි.
මීට අමතරව දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් ලෝක කුසලාන එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිනව.
ලංකාවටත් අවසන් තරඟයට ක්‍රීඩා කිරීමට හැකියාවක් තියේවිද..පහත වීඩියෝව තුලින් අපි අද ගෙන ආවේ ඒ පිළිබඳව.
ලෝක කුසලාන අවසන් පුර්ව වටයට එන්න ලංකාවට අවස්තාවක් තිබේද..
Reviewed by paththara wisthara
on
12:12 AM
Rating:

No comments: