පියුමි හංසමාලිගේ පුතාගේ උපන්දිනය අහිංසක දරුවෝ ගොඩක් වටකරගෙන සමරපු හැටි

 ජනප්‍රිය නිලියක් සහ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි හැමෝගෙම ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච ආදරණිය චරිතයක්. ඇයට ඉන්නේ කඩවසම් පුතෙක්. පුතුගේ 13වන උපන්දිනය වෙනදා වගේම තවත් අහිංසක දරු පිරිසක් එක්ක සමරන්න ඇය සහ ඇගේ පුතා කටයුතු කර තිබුනේ මෙලෙසින්.



පියුමි හංසමාලිගේ පුතාගේ උපන්දිනය අහිංසක දරුවෝ ගොඩක් වටකරගෙන සමරපු හැටි පියුමි හංසමාලිගේ  පුතාගේ උපන්දිනය අහිංසක දරුවෝ ගොඩක් වටකරගෙන සමරපු හැටි Reviewed by paththara wisthara on 4:06 AM Rating: 5

No comments:

Powered by Blogger.