අතුරු සිදුරු නැතිව පිරීගිය Athula Samitha Love In Concert එකේ ඔබ නොදුටු රසමුසු තැන්.
අතුල අධිකාරී සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ලංකාවේ ඉන්න අතිදක්ෂ ජනප්‍රිය ගායන තරු යුවලක්. ගායනය තුලින් මුළු රටේම රසික රසිකාවියන්ගේ නොමද ආදරය ලබන්නට මේ දෙපල සමත්වුනා. ඒ වේම තමයි මේ දෙන්නගේ දියණිය කවින්ද්‍යා එයත් දක්ෂ ගායිකාවක්. මේ තුන්දෙනාගෙම එකතුවෙන් පසුගියදා athula samitha love in concert with kavindya adikari පැවැත්වුනා. ඒ අවස්ථාවට මහා ජනගඟක් පැමිණ තිබුනා. මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් එකතුවක්.
අතුරු සිදුරු නැතිව පිරීගිය Athula Samitha Love In Concert එකේ ඔබ නොදුටු රසමුසු තැන්.
Reviewed by paththara wisthara
on
9:54 PM
Rating:

No comments: