ඊශ්‍රායලය ඉරානයත් ඇවිලෙන ලකුණු

 


ඊශ්‍රායල හමුදා සහ හමාස් ත්‍රස්තවාදී කණ්ඩායම අතර දරුණු සටන් ඇවිලී යන පසුබිමක, මේ වන විට තවත් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සැලකෙන හවුති සටන්කාමීන් ලෝකය පුරා අවධානයට ලක් වෙමින් තිබෙනවා. මුළු ලෝකයේම ආර්ථිකයට අතිශයින් වැදගත් වෙන රතු මුහුද ආශ්‍රිතව තමන්ගේ ප්‍රහාර දියත් කිරීම ආරම්භ කල මෙම හවුති සටන්කාමීන් නිසා මේ වන විට නැව් ගමනාගමනය පවා අඩාල වී තිබෙනවා. නිරන්තරයෙන් මාධ්‍ය පුරා පුවත් මැවෙන මේ හවුති සටන් කාමීන් යනුවෙන් හැදින්වෙන්නේ කවුද? ඒ ගැන වගේම ගාසා තීරය පුරා පැතිරී යමින් තිබෙන දරුණු දිලීර රෝගයක් ගැන සහ ඉරානයේ නව යුධ සැලසුමක් ගැනත් තොරතුරු මේ විඩියෝවෙන් අරගෙන එන්න අපි සූදානම්. 


ඊශ්‍රායලය ඉරානයත් ඇවිලෙන ලකුණු ඊශ්‍රායලය ඉරානයත් ඇවිලෙන ලකුණු Reviewed by paththara wisthara on 4:48 AM Rating: 5

No comments:

Powered by Blogger.