රුවන් හෙට්ටිආරච්චි සහ ෂෙරිල් විවාහ සංවත්සරය සමරපු හැටි.

ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි සහ ජනප්‍රිය නිලි ෂෙරිල් හැමෝගෙම ආදරය දිනාගත්ත චරිත දෙකක්. මේ දෙනාගේ විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුනා. ඒ වෙනුවෙන් මේ දෙදෙනා ඉන්දියන් මනාලයෙක් සහ මනාලියක් ලෙසින් සැරසී කරපු චායාරූප එකතුව තමයි මේ.



රුවන් හෙට්ටිආරච්චි සහ ෂෙරිල් විවාහ සංවත්සරය සමරපු හැටි. රුවන් හෙට්ටිආරච්චි සහ  ෂෙරිල් විවාහ සංවත්සරය සමරපු හැටි. Reviewed by paththara wisthara on 6:34 AM Rating: 5

No comments:

Powered by Blogger.