උතුම් මව්පිය පදවියට සුදානම් වන අකිල සහ එමීගේ pregnancy Shoot එක.
ජනප්‍රිය නළු අකිල ධනුද්දර ඔහු ගැන මුළු රටම දන්නවා. ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ට කලාකරුවකු වූ ජැක්සන් ඇන්තනිගේ ලොකු පුතා තමයි ඔහු. අකිල මේ වෙද්දී දෙවන වටත් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. ඉතින් පසුගියදා එයාලගේ gender reveal party එක මෙලෙස පැවැත්වුනා.
උතුම් මව්පිය පදවියට සුදානම් වන අකිල සහ එමීගේ pregnancy Shoot එක.
Reviewed by paththara wisthara
on
11:18 PM
Rating:

No comments: