සංගීතේ ටෙලි නාට්‍යයේ කලනගේ Wedding Pre shoot එක.
ප්‍රමෝද් ගනේආරච්චි කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක් සහ ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක් කියලත් හදුන්වා දෙන්න පුළුවන්. ඔහු සංගීතේ ටෙලි නාට්‍යයේ කලනගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඔන්න එයා කසාද බදින්න තමයි යන්නේ. මේ එයාගේ Wedding Pre shoot එක.
සංගීතේ ටෙලි නාට්‍යයේ කලනගේ Wedding Pre shoot එක.
Reviewed by paththara wisthara
on
11:27 PM
Rating:

No comments: