ඩයනා කුමරිය ගැන ඔබ නොදත් පුදුම හිතෙන කරුණු 20ක්.

 දිවංගත ඩයනා, වේල්ස් කුමරිය එහෙමත් නැතිනම් වේල්සයේ සුරුපිනිය. ජනතාවගේ කුමරිය ඇය හදුන්වනු  ලැබුවා.අදටත් ඇයට ඇති ගෞරවය ආදරය එලෙසින්මයි.බ්‍රිතාන්‍ය රජ පවුලේ වඩාත්ම ගෞරවනීය සාමාජිකාවක් වූ ඇය 1997 රිය අනතුරකින් මිය ගියාය.ඇගේ මිය යාම මුළු ලොවම කම්පා කල සිදුවීමක් බවට පත්වුනා. රාජකියන්ගේ නීති රීති පසෙකලා සිය ජීවිතය ගෙන  ගිය ඇය මහජනතාවගේ කුමරිය වුනා.ඇයගේ මිය යාමට රාජකීයන් සම්බධයි කියන මතය අදටත් කිසිලෙසකත්ම බැහැර කල නොහැකියි. දිවංගත ඩයනා කුමරිය ගැන ඔබ කිසිදා නොදන්නා දේවල් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.




ඩයනා කුමරිය ගැන ඔබ නොදත් පුදුම හිතෙන කරුණු 20ක්. ඩයනා කුමරිය ගැන ඔබ නොදත්  පුදුම හිතෙන කරුණු 20ක්. Reviewed by paththara wisthara on 7:58 AM Rating: 5

No comments:

Powered by Blogger.