කාවින්ද්‍යා දුල්ශානි ආයෙත් කරපු Wedding Shoot එක.
කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය විවාහයෙන් පස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. මේ වෙද්දී ආදරණිය සැමියා එක්ක ඇය ඉතාමත් සුන්දර ජිවිතයක් ගත කරනවා. ඉතින් එයා හස්බන් එක්ක ආයෙත් ලස්සන wedding shoot එකක් කරලා. මේ ලස්සන wedding shoot එක බලන්න පහත වීඩියෝව නරඹන්න.
කාවින්ද්‍යා දුල්ශානි ආයෙත් කරපු Wedding Shoot එක.
Reviewed by paththara wisthara
on
9:22 PM
Rating:

No comments: