නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණය වෙත පැමිණෙයි
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.
නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇති අතර, තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුනා. එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අද අධිකරණයට ඉදිරිපත් වන බවයි.
නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණය වෙත පැමිණෙයි
Reviewed by paththara wisthara
on
3:40 AM
Rating:

No comments: