මනූෂ නානායක්කාර අධිකරණයට රැගෙන එයි

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබුවා.


අද (15) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඉකුත් රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණියේ.

මනූෂ නානායක්කාර අධිකරණයට රැගෙන එයි මනූෂ නානායක්කාර අධිකරණයට රැගෙන එයි Reviewed by paththara wisthara on 3:49 AM Rating: 5

No comments:

Powered by Blogger.