දසුන් තමා හරිම කැප්ටන්.. දසුන්ට නායකත්වය දෙන්න.. මිනිස්සු දසුන්ව ඉල්ලයි
පසුගියදා ඉන්දියාවට ජය අත්කර දෙමින් ආසියානු කුසලානය අවසාන වුවා. මෙහිදී ලංකා කණ්ඩායම ගැන ප්‍රේක්ෂකයන් ලොකු බලපොරොත්තුවක් තබා ගෙන සිටි බව අපි කවුරුත් දන්නවා. තරගා වලිය අවසන් වීමත් සමග ප්‍රේක්ෂයන් අපි සමග අදහස් දක්වමින් අරුම පුදුම හිතෙන කතා රැසක් කියා සිටියා ඒ වීඩියෝව පහතින් ඔබට බලන්න පුළුවන්
දසුන් තමා හරිම කැප්ටන්.. දසුන්ට නායකත්වය දෙන්න.. මිනිස්සු දසුන්ව ඉල්ලයි
Reviewed by Nandi blogger
on
9:43 PM
Rating:

No comments: