හොර කසිප්පු අල්ලන්න ගිය පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයි

 කිලිනොච්චිය පොලිස් වසමේ  (14)  වන දින උදෑසන කාලයේදී මලයාලපුරම් වැව - අයියන්කුලම් ඇල අසළ නීති විරෝධි කසිප්පු මත්පැන් නිෂ්පාදනය කරන බවට ලද තොරතුරක් අනුව කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් වැටලීමක් සිදු කර තිබුණි. එම අවස්ථාවේ එක් පොලිස් කොස්තාපල් වරයෙක් අතුරුදහන වී තිබුණි පසුව 15 පුදුයම්කුලමේදී මලයාලම්පුර ජලාශයේ පාවෙමින් තිබි නිලධාරියාගේ මෘත ශරිරය සොයාගෙන තිබේ.


හොර කසිප්පු අල්ලන්න ගිය පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයි හොර කසිප්පු අල්ලන්න ගිය පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයි Reviewed by Nandi blogger on 9:41 PM Rating: 5

No comments:

Powered by Blogger.