එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවූ දෙවැනි හොඳම එක්දින ක්‍රිකට් නායකයා ලෙස දසුන් ශානක තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා දැඩි ලෙස විශ්වාසය පළ කරයි.

කණ්ඩායමක නායකයකු වීමට නම් පිතිකරුවෙකු ලෙස ලකුණු ලබා ගැනීමට වඩා වැඩි කුසලතාවක් තිබිය යුතු බවත් එම කුසලතා නොඅඩුව ඇති බැවින් ඔහු ශ්‍රී ලංකා පිල මෙහෙයවිය යුතු හොඳම ක්‍රීඩකයා බවට තම විශ්වාසය බව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අදහස් පහත විඩියෝවෙන් බලන්න