මාතර දිස්ත්‍රික්කයට හමුදාවෙන් 600ක් යොදවයි..කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න

 මාතර දිස්ත්‍රික්කයේ ආපදා සහන කටයුතු සඳහා හමුදා භටයන් 600ක් පමණ යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.මෙන්න එහි අලුත්ම තත්වය



මාතර දිස්ත්‍රික්කයට හමුදාවෙන් 600ක් යොදවයි..කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න මාතර දිස්ත්‍රික්කයට හමුදාවෙන් 600ක් යොදවයි..කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න Reviewed by paththara wisthara on 4:13 AM Rating: 5

No comments:

Powered by Blogger.