බස් අනතුර සිදුවූ ඩුප්ලිකේෂන් පාර යළි විවෘත කෙරේ
කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා..
අද අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබුනා.එම ස්ථානයේ අලුත්ම තත්වය මෙන්න.
බස් අනතුර සිදුවූ ඩුප්ලිකේෂන් පාර යළි විවෘත කෙරේ
Reviewed by paththara wisthara
on
11:56 PM
Rating:

No comments: