Thursday, October 5, 2023

 

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ සවස සිදුවූ අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලද පොලිස් නිලධාරියා අද  අලුයම මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගියේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි  25 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්..

අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුනා..ඒ අවස්තාව අසල තිබු CCTV කැමරාවක සටහන් වුණේ මෙලෙසින්


අනපේක්ෂිත අ න තුරකට මුහුණදුන් පොලිස් කොස්තාපල් ජිවිතක්‍ෂයට

  • Uploaded by: paththara wisthara
  • Views:
  • Category:
  • Share

     
    Copyright © Paththare News | Distributed By Blogger Themes
    Blogger Templates Wallpapers Hack Wfi