බියගම කාන්තාවගේ ඝාතනයේ සාක්ෂියක් පන්සලකින් හමුවෙයි

 


බියගම කොට්ටුන්න වැව් ඉවුරක තිබී හිස සහ අත් පා නොමැතිව හමුවුණු කාන්තාවගේ ඝාතනය සම්බන්ධව මේ වන විටත් විමර්ශන කණ්ඩායම් 3ක් යොදවා පරීක්ෂණ සිදු කරනු ලබනවා.

මෙම කාන්තාව ඝාතනය කර ඇත්තේ කෙසේද ,කුමන අයෙක් විසින්ද යන්න පිළිබඳව මේ වන විටත් සොයමින් පවතිනවා.කෙසේ වෙතත් මේ වන විට එම ඝාතනයට සැක කෙරෙන පුද්ගලයාට අයත් දෙයක් මේ වන විට පන්සලක් තුල තිබී සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

හමුවූ දේ පිළිබඳව සහ තවත් තොරතුරු දැනගැනීමට ඉහත තිබෙන වීඩියෝව නරඹන්න.

බියගම කාන්තාවගේ ඝාතනයේ සාක්ෂියක් පන්සලකින් හමුවෙයි බියගම කාන්තාවගේ ඝාතනයේ සාක්ෂියක් පන්සලකින් හමුවෙයි Reviewed by paththara wisthara on 9:51 PM Rating: 5

No comments:

Powered by Blogger.