ගාසා තීරය සුනු විසුනු කරයි නිවාස රැසක් විනාශ වෙයි

 ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ප්‍රහාර මේ වන විට දිගින් දිගටම උග්‍ර වෙමින් පවතිනවා.

ඊයේ දිනයේ රාත්‍රියේදි ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය දක්වාම දරුණු ප්‍රහාර රැසක් වාර්තා වී තිබෙනවා.



ගාසා තීරය සුනු විසුනු කරයි නිවාස රැසක් විනාශ වෙයි ගාසා තීරය සුනු විසුනු කරයි නිවාස රැසක් විනාශ වෙයි Reviewed by paththara wisthara on 4:15 AM Rating: 5

No comments:

Powered by Blogger.