Monday, November 27, 2023

 ජනප්‍රිය නිලි ඩිලුෂි හංසිකා. ඇය ආදරණිය චරිතයක්. නිහතමානී රංගන ශිල්පිනියක් වන ඇය නිවේදනයට සහ නර්තනයටත් දස්කම් දක්වන චරිතයක්. ඉතින් ඇය සුබ මොහොතින් සිය ආදරණිය පෙම්වතා සමගින් ගංගාරාම විහාරස්ථානයේදී විවාහ ගිවිසගෙන තිබුනා. මේ ඔවුන් දෙපලගේ මංගල චායාරූපයි.



විවාහ ගිවිසගත් ජනප්‍රිය නිලි ඩිලුෂිගේ මංගල චායාරූප.

  • Uploaded by: paththara wisthara
  • Views:
  • Category:
  • Share

     
    Copyright © Paththare News | Distributed By Blogger Themes
    Blogger Templates Wallpapers Hack Wfi