ජනප්‍රිය නිලි ඩිලුෂි හංසිකා. ඇය ආදරණිය චරිතයක්. නිහතමානී රංගන ශිල්පිනියක් වන ඇය නිවේදනයට සහ නර්තනයටත් දස්කම් දක්වන චරිතයක්. ඉතින් ඇය සුබ මොහොතින් සිය ආදරණිය පෙම්වතා සමගින් ගංගාරාම විහාරස්ථානයේදී විවාහ ගිවිසගෙන තිබුනා. මේ ඔවුන් දෙපලගේ මංගල චායාරූපයි.