ඊශ්‍රායලය සහ හමාස් එකඟතාවයකට ඒවිද.

මාසයකුත් දින ගණනාවක් පුරා ඇතිවූ යුද්ධයෙන් පසුව, ඊශ්‍රයලය සහ හමාස් ත්‍රස්තවාදින් අතර සටන් විරාමයක් ආරම්භ වුනා. මුලින් එම සටන් විරාමය ආරම්භ වුනේ දින හතරක එකගතාවයක් යටතේයි. කෙසේ වෙතත් එම දින හතර අවසන් වීමෙන් පසුවත් තවත් දින දෙකක් සටන් විරාමය දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදින් එකගත්වයට පත් වී තිබෙනවා. මෙම සටන් විරාමය තුලදී හමාස් ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගිය ඊශ්‍රායල ජාතිකයන් 20 ක් නිදහස් කිරීමට නියමිත අතර පලස්තීන රැදවියන් 60 දෙනෙක් නිදහස් කිරීමට ඊශ්‍රායල රජයත් එකග වී තිබෙනවා. ඊශ්‍රායලය සදහන් කරන්නේ හමාස් ත්‍රස්තවාදීන් විසින් වැඩිපුර නිදහස් කරන සෑම ඊශ්‍රායල ජාතිකයන් 10 දෙනෙක් සදහාම සටන් විරාමය එක් දිනයකින් දීර්ඝ කිරීමට තමන් සූදානම් බවයි.



ඊශ්‍රායලය සහ හමාස් එකඟතාවයකට ඒවිද. ඊශ්‍රායලය සහ හමාස් එකඟතාවයකට ඒවිද. Reviewed by paththara wisthara on 11:42 PM Rating: 5

No comments:

Powered by Blogger.