TikTok කරන්න වෙලාවක් නෑ සමිතාගේ හස්බන් චිරන්ත හෙලිකල කතාව
සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායිකාවක්. ඇයට ආදරය කරන පිරිස බොහොමයි. චිරන්ත සමගින් ආදර කතාවක් පටන් ගෙන ඉතාමත් ආදරණිය විවාහ ජිවිතයක් ගත කරනවා. සමිතා සහ චිරන්ත ඔවුන් දෙදෙනාගේ ආදරය ගැන පළමු වරට යු ටියුබ් සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් කියා තිබුනේ මෙලෙසින්.
TikTok කරන්න වෙලාවක් නෑ සමිතාගේ හස්බන් චිරන්ත හෙලිකල කතාව
Reviewed by paththara wisthara
on
9:00 PM
Rating:

No comments: