සංගීතා වීරරත්න  කියන්නේ  ලංකාවේ ඉන්න  දක්ෂ රංගන ශිල්පිනියක්. මෙරට සිනමාවට ඇය  නැතිවම බැරි චරිතයක්. ඊයේ ඇය 50 වන උපන්දිනය සමරනු ලැබුවා.මේ ඒ  අවස්තාවේ සොදුරු දසුන් කිහිපයක්.