යුදෙව්වන් විශ්වාස කරන විදියට  ඔවුන්ට මේ මහ පොළවේ උරුම වෙලා තියෙන, දෙවියන් විසින් ඔවුන්ගෙ නමට පවරලා දුන්න මේ ලෝකයේ තියෙන එකම භූමිය තමයි ඊශ්‍රායලය කියන්නේ. සිංහලයන් වෙන අපිට වෙන යන්න රටක් නෑ වගේම ඊශ්‍රායලයේ ඉන්න යුදෙව්වන් විශ්වාස කරන්නෙත් ඔවුන්ගේ මාතෘ භූමිය ඇරුනම වෙනත් මාතෘ භූමියක් තමන්ට නෑ කියලයි. මෙන්න මේ නිසාම අරාබි රටවල් වලට මැදි වුන ලෝකයේ අනෙක් සියලුම රටවල් පාහේ අත පොවන්න උත්සාහ කරන තමන්ගේ රට රැකගන්න යුදෙව්වන් ඔනෑම දෙයක් කරන්න සූදානමින් ඉන්නවා.

 මේ සූදානමේ ප්‍රතිපලයක් විදියට තමයි ඊශ්‍රායලයේ කාලයක් තිස්සේ ප්‍රබල වගේම ශක්තිමත් බුද්ධි බලකායක් ගොඩ නැගුනේ. 1949 වසරේදී මුල්ම වරට ස්ථාපනය කරපු මේ බුද්ධි බලකාය අද මුළු ලෝකයම දන්නේ මොසාඩ් කියන නමිනුයි. “නිසි නායකත්වයක් නැති තැනක දේශයක් පවතින්නේ නැත, දේශයකට ආරක්ෂාවක් ලැබෙන්නේ නිසි නායකත්වයක් උපදේශණයක් යටතේ පමණි” යන තේමා පාටය යටතේ නිර්මාණය වුණු මොසාඩ් බුද්ධි අංශය මේ වෙනකොට ලෝකය පුරා මෙහෙයුම් සිය ගණනක් සිදු කර තිබෙනවා. 

අද විඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඔවුන් එසේ සිදුකල ප්‍රධාන පෙලේ බුද්ධි මෙහෙයුම් 5 ක් පිළිබදව මෙතෙක් ඔබ නොඇසූ පුදුමාකාර තොරතුරු එකතුවක් පිළිබදවයි. 

පහත වීඩියෝව තුලින් ඔබ කවමදාවත් අසා නැති ඒ මෙහෙයුම් පිළිබඳව නරඹන්න..