ධනුෂ්ක උසාවියේදී හඬා වැටෙයි.? සොසිතු කතාවක් අධිකරණයේදී හෙළිවෙයි
ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ධනුෂ්ක ගුණතිලක පිළිබඳව තවත් කරුණු රැසක් මේ වන විට හෙළිවී තිබෙනවා.තෙවැනි දිනයටත් ඊයේ දිනයේදී සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගේට් ඉදිරියේ පෙනී සිටිමින් සිය නඩුව විභාගය සිදු කරනු ලැබුවා..එහිදී තවත් විශේෂිත වූ කරුණු කිහිපයක් අනාවරණය වුණා..
පෙර ආත්ම සම්බන්ධව කාරනාවක් පිළිබඳවත් අවධානයට යොමු වුනා.ධනුෂ්ක ගුණතිලක ගැන සහ ඔහු තවත් බොහොමයක් කරුණු අධිකරණයට හෙලිකලා.. පහත තිබෙන වීඩියෝවේ ඒ සියලුම කරුණු ඇතුලත් වන අතර,සියලුම විස්තර දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න..
ධනුෂ්ක උසාවියේදී හඬා වැටෙයි.? සොසිතු කතාවක් අධිකරණයේදී හෙළිවෙයි
Reviewed by paththara wisthara
on
10:52 PM
Rating:

No comments: