නිල් චිත්‍රපටි නිළිය ප්‍රබල ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලයි.



ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට සහය පළ කරමින් පළකළ අදහස් හේතුවෙන් වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක වූ මියා ඛලීෆාට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා.

ඇය සමාජ ජාලයේ පළ කළ අදහස් හේතුවෙන් ඇය සමග ගනුදෙනු කළ ආයතන රැසක් එම ගනුදෙනු නතර කිරීමට ද තීරණය කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ..මේ සම්බන්දව වැඩිදුර තොරතුරු ඉහත විඩියෝවෙන්

නිල් චිත්‍රපටි නිළිය ප්‍රබල ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලයි. නිල් චිත්‍රපටි නිළිය ප්‍රබල ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලයි. Reviewed by paththara wisthara on 9:55 PM Rating: 5

No comments:

Powered by Blogger.