ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව ඉහලට

 

ඊශ්‍රායලයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා අවධානය යොමුව තිබේ.හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය මේවන විට ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
සෙනසුරාදා අලුයම ආරම්භ වූ හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ පුද්ගලයින් 1,100 ක් පමණ මිය ගොස් ඇතැයි, තහවුරු වී තිබේ.


ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව ඉහලට ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව ඉහලට Reviewed by paththara wisthara on 5:29 AM Rating: 5

No comments:

Powered by Blogger.