ජැක්සන් ඇන්තනී අවසන් ගමන් යයි.ජැක්සන් ඇන්තනී මරණය අභිරහසක්ද?

 


හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ වන මිය ගිහින් තියෙනවා.. 2022 වර්ෂයේ ජූලි 02වනදා අනුරාධපුර ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී අනුරාධපුර ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් මෝටර් රථය අලියෙකු හා ගැටුනා. එහිදි ඔහු බරපතල තුවාල ලැබු අතර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ජාතික රෝහලට ඇතුළත් කළා.අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කලා.. ඉන්පසු වසරකටත් වඩා වැඩි කාලයක  සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.. 

ජැක්සන් ඇන්තනී අවසන් ගමන් යයි.ජැක්සන් ඇන්තනී මරණය අභිරහසක්ද? ජැක්සන් ඇන්තනී අවසන් ගමන් යයි.ජැක්සන් ඇන්තනී මරණය අභිරහසක්ද? Reviewed by paththara wisthara on 8:27 AM Rating: 5

No comments:

Powered by Blogger.