තවත් රටක් ඊශ්‍රායල පලස්තීන යුද්ධයට අවතීරණ වෙයිද

 පසුගිය දින කිහිපය පුරාවටම මුළු ලොවකගේ අවධානයට ලක්වූ සිදුවීම් මාලාවක් තමයි ඊශ්‍රායල පලස්තීන යුධමය තත්වය..මේ වන විට දහස් සංඛාත මිනිසුන් පිරිසකට සිය ජීවිතය අහිමි කල මේ යුද්ධය නිසා පැයකට විශාල පිරිසකට සිය ජීවිතය අහිමි වනවා..එසේම කනගාටුදායකම කාරණාව වන්නේ එලෙස මිය ගිය අය අතර කුඩා ළමයින්ද විශාල ප්‍රමාණයක් වීම..

 ජීවිත දහස් ගණන් අහිමි වුවත් යුද්ධය තවමත් අවසන් වන බවක් නම් පෙනෙන්නට නොමැති බවයි යුධ විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ.මේ වන විට යුධමය තත්වයේ නවතම තොරතුරු කිහිපයක් අපි ඔබ වෙත රැගෙන ආවා...ඒ සියල්ල පිළිබඳවම ඔබ දැනගත යුතුම තොරතුරු මෙන්න.පහත වීඩියෝව නරඹන්න..



තවත් රටක් ඊශ්‍රායල පලස්තීන යුද්ධයට අවතීරණ වෙයිද තවත් රටක් ඊශ්‍රායල පලස්තීන යුද්ධයට අවතීරණ වෙයිද Reviewed by paththara wisthara on 11:14 PM Rating: 5

No comments:

Powered by Blogger.