ධනුෂ්ක ගුණතිලක ලංකාවට එයි.

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ධනුෂ්ක ගුණතිලක මෙරටට පැමිණියා..ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ඔහු ඕස්ට්‍රේලියාවේ අධිකරණය වෙත යන සෑම අවස්ථාවකම ලඟින්ම සිටිමින් කටයුතු කල දෙදෙනාද පැමිණියා..බොහෝ දෙනා මේ පැමිණි තරුණිය ගැන අවධානය යොමු කළා.ඒ කවුද? යන වග දැනගැනීම සඳහා..

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටින අවස්ථාවක මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට ඔහු ඇය පිළිබඳව ඇත්ත සියලු දෙනාටම කියා සිටියා.ඒ වගේම ඔහුගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවත් ඔහු මෙලෙස කියා සිටියා..


ධනුෂ්ක ගුණතිලක ලංකාවට එයි. ධනුෂ්ක ගුණතිලක ලංකාවට එයි. Reviewed by paththara wisthara on 11:37 PM Rating: 5

No comments:

Powered by Blogger.