ජනප්‍රිය නිලි බුවිනි ප්‍රථම වරට සිය නිවුන් දරුවන්ගේ මුහුණ පෙන්වයි

 ජනප්‍රිය නිලි බුවිනි චාපා  දියලගොඩ කියන්නේ ලංකාවේ  ඉන්න අතිදක්ෂ  රංගන ශිල්පිනියක්.   ඇය පසුගිය කාලවකවානුවේදී උතුම් මව් පදවිය ලැබුවා. ඒ නිවුන් දරුවන් බිහිකරමින්. දියණියක සහ පුතෙකු ඇයට සිටිනවා. අද ඇය ප්‍රථම වරට සිය නිවුන් දරුවන් සමග පෙනී සිටින චායාරූප සමාජ මාධ්‍යට එක්කර තිබුනේ මෙලෙසින්.



ජනප්‍රිය නිලි බුවිනි ප්‍රථම වරට සිය නිවුන් දරුවන්ගේ මුහුණ පෙන්වයි ජනප්‍රිය නිලි බුවිනි ප්‍රථම වරට  සිය නිවුන් දරුවන්ගේ මුහුණ පෙන්වයි Reviewed by paththara wisthara on 7:52 AM Rating: 5

No comments:

Powered by Blogger.