බැඳලා අවුරුදු ගානකට පස්සේ මහේෂි කරපු Wedding Shoot එක.

 ජනප්‍රිය නිලි මහේෂි මදුෂන්කා. රංගන ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ඇය ආදරණිය චරිතයක්. පුංචි දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇයට  හැමෝම ආදරය කරනවා. විවාහ වෙලා අවුරුදු ගානක් ගත වුවත් මහේෂි එයාගේ හස්බන් එක wedding shoot එක කරලා තියෙන්නේ ඊයේ දිනේදී ඒ ජනප්‍රිය නළු නිලියන් කිහිපදෙනෙක්ම  දෙවන මනාලයන දෙවැනි මනාලියන් ලෙස ගනිමින් ඒ වගේම ඔවුන්ගේ දරු දෙදෙනාත් එක්ව සිටියේ මෙලෙසින්.




බැඳලා අවුරුදු ගානකට පස්සේ මහේෂි කරපු Wedding Shoot එක. බැඳලා අවුරුදු ගානකට පස්සේ මහේෂි කරපු Wedding Shoot එක. Reviewed by paththara wisthara on 10:02 PM Rating: 5

No comments:

Powered by Blogger.