හැමෝම හොයපු සංගීත් සහ දිනී එකතුවෙලා කරපු අලුත්ම pre shoot එක

ජනප්‍රිය නිලි දිනිති වල්ගම  සහ ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ. මේ දෙන්නා හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණිය පෙම්වතුන් යුවලක්. විවාහ ගිවිසගෙන සිටින මේ දෙනනා ළඟදීම එයාලගේ wedding එක ගන්න සුදානම් වෙනවා කියලා තමයි දැනගන්න ලැබුනේ. ඉතින් ඒ දෙන්නා එකතුවෙලා කරපු ලස්සන pre shoot  එකක් තමයි මේ.


 

හැමෝම හොයපු සංගීත් සහ දිනී එකතුවෙලා කරපු අලුත්ම pre shoot එක හැමෝම හොයපු  සංගීත් සහ දිනී එකතුවෙලා කරපු අලුත්ම pre shoot  එක Reviewed by paththara wisthara on 11:42 PM Rating: 5

No comments:

Powered by Blogger.