සෙව්වන්දි නයනතාරාගේ පුංචි දෝනිගේ පළමු උපන්දින සැමරුම.

 සෙව්වන්දි නයනතාරා කියන්නේ පුංචි තිරයේ හැමෝගෙම ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච ආදරණිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ටික්ටෝක් සමාජ මාධ්‍යයේ අතිශයින් ජනප්‍රියයි. පුංචි දුවකගේ මවක් තමයි ඇය. අද ඇයගේ පුංචි දෝනිගේ පළමු උපන්දිනය. ඒ වෙනුවෙන් එයාලා හරි අපූරු චායාරූප එකතුවක් සිදුකර තිබුනේ මෙලෙසින්.


සෙව්වන්දි නයනතාරාගේ පුංචි දෝනිගේ පළමු උපන්දින සැමරුම. සෙව්වන්දි නයනතාරාගේ පුංචි දෝනිගේ පළමු උපන්දින සැමරුම. Reviewed by paththara wisthara on 1:03 AM Rating: 5

No comments:

Powered by Blogger.