හමාස් විශාලතම උමං පද්ධතිය ඊශ්‍රායල හමුදාව වටලයි

ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 73 වන දිනයයි. ඊයේ දිනයේදි ඊශ්‍රායල හමුදා විසින් හමාස් ත්‍රස්තවාදීන් සතු විශාලතම උමං මාර්ගය සොයා ගැනීමට සමත් වුනා. මෙම උමං මාර්ගයේ ගැඹුර මීටර 50 ක් වන බව වාර්තා වී තිබෙනවා. 

එසේම උමගේ සමහරක් ස්ථාන වාහන පවා ගමන් කිරීමට හැකි තරම් පළලට සකස් කර තිබෙනවා. මෙම උමගේ දිග සැතපුම් 2.5 ක් වන අතර උමගේ සමහරක් ස්ථාන වල ගැඹුර මීටර 50 ක් දක්වා විහිදී යන බව සදහන්. 

මෙම විශාලතම උමං මාර්ගය ගවේශණය කොට ත්‍රස්තවාදින් ඝාතනය කර, අත් පත් කර ගැනීම සිදු කර තිබෙන්නේ ඊශ්‍රායල හමුදාවේ ප්‍රධානතම සහ විශේෂ බලකායක් වන “යහලොම්” බලකාය විසිනුයි.

මෙම දැවැන්ත මෙහෙයුමේ තවත් ඇඟ සීතල වෙන තොරතුරු රැසක් පහත වීඩියෝව තුලින් නරඹන්න..



හමාස් විශාලතම උමං පද්ධතිය ඊශ්‍රායල හමුදාව වටලයි හමාස් විශාලතම උමං පද්ධතිය ඊශ්‍රායල හමුදාව වටලයි Reviewed by paththara wisthara on 4:31 AM Rating: 5

No comments:

Powered by Blogger.