ලංකාවේ ජනප්‍රියම සිංහල ගුරුතුමා අකිල සර්ගේ Wedding Pre shoot එක.

අකිල විමංග සේනාරත්න කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය සිංහල භාෂා ගුරුවරයෙක්. ඔහුගේ ඉගැන්වීම් රටාවට බොහෝ දෙනෙක් කැමතියි. ඔහු අද වෙද්දී ලංකාවේ ජනප්‍රියම කෙනෙක්. අකිල සර්ගේ ජිවිතේ සුවිශේෂීම දවස් තමයි මේ ගලාගෙන යන්නේ. මේ අකිල සර් එයාගේ පෙම්වතියත් එක්ක කරපු ලස්සනම ලස්සන  Wedding Pre shoot එක.




ලංකාවේ ජනප්‍රියම සිංහල ගුරුතුමා අකිල සර්ගේ Wedding Pre shoot එක. ලංකාවේ ජනප්‍රියම සිංහල ගුරුතුමා අකිල සර්ගේ Wedding Pre shoot එක. Reviewed by paththara wisthara on 12:35 AM Rating: 5

No comments:

Powered by Blogger.