අයිෆල් කුළුනට ත්‍රස්ත ප්‍රහාර සැලැස්මක්?
ෆේස්බුක්, එක්ස් එහෙමත් නැතිනම් කලින් අපි ටිවිටර් විදියට හදුන්වපු සමාජ මාධ්‍ය ජාලය, ඉන්ස්ටග්‍රෑම් මේ වගේ සෝෂල් මිඩීයා වෙබ්සයිට් එකක් භාවිතා නොකරන කෙනෙක් අපිට වර්තමානය වෙනකොට හොයා ගන්න නැති තරම්. ඒ තරමටම අපි කාටත් මේ සෝෂල් මිඩීයා වෙබ් අඩවි නැතිවම බැරි දෙයක් වෙලා. හැබැයි සෝෂල් මීඩියා වලදී ඔවුන් අපෙන් ලබා ගන්න තොරතුරු වලට මොකද වෙන්නේ? ඔවුන් ඒවා පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද? ඉතින් මේ ගැන මුළු ලෝකයේම අවධනය යොමු වෙන සිදුවීමක් ඊයේ වාර්තා වුනා. ඒවගේම සටන් විරාමයකට සූදානම් වෙමින් තියෙන ගාසා තීරයේ නවතම තොරතුරු ගැනත්, හමාස් ත්‍රස්තවාදීන් විසින් සැලසුම් කරන ලද නුදුරේම එල්ල කිරීමට නියමිතව තිබුණු ප්‍රහාරයක තොරතුරු ගැනත් අනාවරණය කරන්න අපි සූදානම්.
අයිෆල් කුළුනට ත්‍රස්ත ප්‍රහාර සැලැස්මක්?
Reviewed by paththara wisthara
on
6:53 AM
Rating:

No comments: